ඒ අනුව ඇමරිකාව සමග ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට ද පොදුජන පෙරමුණට ද යන්න ජනතාවට තහවුරු කර ගත හැකි බවද ඔහු සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂය ඇමරිකාව සමග සාකච්ඡා කර ඇත්තේ රාජතාන්ත්‍රික මට්ටමේ පමණක් බව ද ඔහු කියා සිටියේය.
ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ දී දෙනියායේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

No comments:
Post a Comment