Loading...
ඉදිරි ජනාධිපතිවරයෙන් ස්ථිර වශයෙන් ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතා විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජය දන්නා බව ජ්‍යෝතිර්වේදී විජිත් රෝහණ විජේමුණි මහතා සඳහන් කරයි.
වෘශ්චික ලග්නයෙන් උපන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කේන්ද්‍රයේ පංච මහා රාජ යෝග අභිබවා යන ‘ලග්නාධියෝගය’ ඇති බවද මෙවන් යෝගයන් පිහිටන්නේ ලක්ෂයකින් එක් පුද්ගලයෙකුට පමණක් බවත් ඔහු පවසයි.
තමන් දන්නා ජ්‍යෙතිෂ්‍ය අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කළ හැකි පුද්ගලයෙකු මේ මොහොතේ පේනතෙක් මානයක නැතැයිද ඔහු කියා සිටී.
රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස යන එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වෙතැයි බලාපොරොත්තු විය හැකි අපි දෙදෙනාම මේ වන විට ජන්ම ඒරාෂ්ටක ගත කරන බවත් ඔවුන් කිසිසේත්ම ආසන්න ජනාධිපතිවරණය ගත හැකි ග‍්‍රහචාරයක් පෙන්නුම් නොකරන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරයි..
එම අදහස් දැක්වු Video මෙතැනින්.
එම අදහස් දැක්වු Video මෙතැනින්.
-Lankasinhalanews.lk
No comments:
Post a Comment