ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් නාමයෝජනා කමිටුවක් පත් කරන අතර, අපේක්ෂකයා තෝරාගනු ලබන්නේ එම නාමයෝජනා මණ්ඩලය විසින්.
එසේ නාමයෝජනා කමිටුව ජනාධිපති අපේක්ෂකයා තෝරාගත් පසුව ඔහුගේ නම එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කළ යුතු වනවා.
මෙම කරුණු සම්බන්ධයෙන් ප්‍රතිපාදන සහිතව පක්ෂ ව්‍යවස්ථාව දිවංගත ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන විසින් සකස් කර ඇති බවයි එහි නීති ලේකම් නිශ්ශංක නානායක්කාර වැඩිදුරටත් සඳහන් කළේ.

No comments:
Post a Comment