රටට ආර්ථිකයට හොද අයෙකුට ඉදිරි ජනාධිපතිවරණයේ සහාය දෙනවා - බදියුදීන් වැට උඩ සිට කියයි - විගස පුවත් - Vigasapuwath

Monday, August 26, 2019

රටට ආර්ථිකයට හොද අයෙකුට ඉදිරි ජනාධිපතිවරණයේ සහාය දෙනවා - බදියුදීන් වැට උඩ සිට කියයි

දිරි ජනාධිපතිවරණයේදී තම සහයෝගය දෙන්නේ කුමන අපේක්‍ෂකයාටදැයි ඉදිරියේදී නාම යෝජනා දුන් පසු තීරණය කරව බව ඇමති රිෂාඩ් බදියුදීන් මහතා සදහන් කරයි.

ඉදිරියේදී සහාය දෙන්නේ කාටදැයි දැන්ව කිව නොහැකි බවත් රටට ආර්ථිකයට හොද අයෙකුට පක්‍ෂයේ සහයෝගය ලබා දෙන බවත් ඔහු පැවසීය.

අනුරාධපුරයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *