'ගෝඨාභය රාජපක්ශ පොදුජන පෙරමුනේ සාමාජිකයෙක් නෙ‍වෙයි.' - අමරවීර.(Video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, August 16, 2019

'ගෝඨාභය රාජපක්ශ පොදුජන පෙරමුනේ සාමාජිකයෙක් නෙ‍වෙයි.' - අමරවීර.(Video)


Loading...

ගෝඨාභය රාජපක්ශ මහාතා ශ්‍රි ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකයෙක් නොවන බව එ.ජ.නි.ස මහාලේකමි පා.ම මහින්ද අමරවීර පවසයි.තවද ශ්‍රි ලංකා නිදහස් පක්ශයට ගෝඨාභය රාජපක්ශ මහාතා වෙනුවෙන් සහාය ලබාදීමට හැක්කේ ඔහු ශ්‍රිලනිප සාමාජිකත්වය ලබාගත්තොත් පමනක් බව ඇමතිවරයා ඊයේ(15) කැදවා තිබු මාධ්‍ය හමුවකදි පැවසීය. 




No comments:

Post a Comment

Post Bottom Ad