තවත් අවුරුදු 03ක් එජාප නායකයා රනිල්මයි.. යෝජනාව පක්‍ෂ සම්මේලනයේදී සම්මතයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 20, 2019

තවත් අවුරුදු 03ක් එජාප නායකයා රනිල්මයි.. යෝජනාව පක්‍ෂ සම්මේලනයේදී සම්මතයි

දිරි වසර තුනක කාලය කාලයේදී එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙනස් කිරීමේ කිසිදු උවමනාවක් නැති බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති පක්ෂ සම්මේලනයේදී රනිල් වික්‍රමසිංහ මහතා තවත් වසර තුනක් සඳහා පක්ෂ නායක ධුරයේ සිටිය බවට යෝජනාවක් සම්මත වී ඇති බව ද සිහිපත් කරයි.

එනිසා ඉදිරි වසර තුනේදීද රනිල් වික‍්‍රමසිංහ මහතා පක්‍ෂ නායක ලෙස කටයුතු කරනු ඇතැයිද ඔහු පැවසීය.

කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ නායකත්වය ඉල්ලා සිටීම සම්බන්ධයෙන් විමසිය යුත්තේ ඔහුගෙන්ම බවද මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad