ජල ඒකක 15ට වැඩිය භාවිත කරන්නේ ඉහල ආදායම් ලබන්නන්.. ඔවුන්ගේ බිල්පත අනිවාර්යෙන් වැඩි කරනවා - ඇමති වාසු - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 9, 2019

ජල ඒකක 15ට වැඩිය භාවිත කරන්නේ ඉහල ආදායම් ලබන්නන්.. ඔවුන්ගේ බිල්පත අනිවාර්යෙන් වැඩි කරනවා - ඇමති වාසු

නිවාර්යෙන්ම ජල බිල්පතද ඉහල දැමීමට සිදුවන බව ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

වසර 03 කට වරක් ජල බිල්පත ඉහල දැමිය යුතු වුවද පසුගිය වසර ගණනාවකදී එය ඉහළ දැමුවේ නැති බවද ඔහු පවසයි.

ඒ නිසා වැඩිපුර වතුර භාවිතා කරන ඉහළ ආදායම තට්ටුවෙන් මිල වැඩි කිරීමට සිදුවන බවද ඔහු පැවසුවේය.

ඒ අනුව පළමු ඒකක 15න් ඉහළ ජලය භාවිත කරන්නන් සඳහා මිල වැඩි කිරීම අනිවාර්යෙන්ම කරන බව ඔහු සඳහන් කළේය.

කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා මේ බව පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad