2020 වර්ශයේ පැවැත්වීමට නියමිත පාර්ලිමෙන්තු මැතිවරනය අප්‍රේල් 25 වැනි දින පැවැත්වීමට නියමිත බව මැතිවරන කොමිශන් සභාවට සමීප ආරන්ංචිමාර්ග සදහන්කරයි.2015 පාර්ලිමෙන්තු මැතිවරනය අගෝස්තු 17 දින පැවැත්වු අතර ප්‍රථම පාර්ලිමෙන්තු රැස්වීම සැප්තැමිබර් 1 දින පැවැත්විනි.ඒ අනුව වර්ථමාන පාර්ලිමෙන්තුවට 2020 පෙබරවාරි 29 දිනට වසර හතර හමාරක් සමිපුර්න වෙ.ඒ අනුව ජනාධිපතිවරයාට පාර්ලිමෙන්තුව 2020 මාර්තු පළමු දින මධ්‍යම රාත්‍රියේ විසුරුවා හරිනු ඇතිබව දේශපාලන ආරන්චි මාර්ග වාර්ථා කරයි.
Friday, December 20, 2019
පාර්ලිමෙන්තුව විසුරුවා හැරිම මාර්තු 2,ජන්දය අප්‍රේල් 25.
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment