හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා 2016 වසරේදී සංදීප් ගුණවර්ධන තරුණයා අනතුරට ලක්කිරීමේ නඩුව යළි විභාගයට ගත් අවස්ථාවේදී ඇතැම් විනිසුරුවන්, පොලිසිය සහ විමර්ශන නිලධාරීන් සම්බන්ධයෙන් හෙළි වූ බරපතළ සැක සහිත කරුණු හේතුවෙන් මෙම නඩු 6 මුල සිට යළි විමර්ශනය කරන ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා මහතාගෙන් ඉල්ලා සිටින බව ‘මවුබිම වෙනුවෙන් රණවිරුවෝ” සංවිධානයේ සම කැඳවුම්කරු, විශ්‍රාමික මේජර්, නීතිඥ අජිත් ප්‍රසන්න මහතා ‘ඉරිදා මව්බිම’ට ප්‍රකාශ කළා.
ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු


No comments:
Post a Comment