රාජ්‍ය අමාත්‍යාංශ සඳහා පත්කෙරුණු නව ලේකම්වරුන්ගේ නම් පහත පරිදි වේ.
1.එස්.එච්. හරිස්චන්ද්‍ර මහතා – ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය
2.මහාචාර්ය රංජිත් දිසානායක මහතා – නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
3.එස්. සේනානායක මහතා – වාරිමාර්ග සහ ග්‍රාමිය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
4.එම්.සී එල්. රුද්‍රිගෝ මහතා – ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
5.එස්.එච්.ඒ.එන්.ඩි අබේරත්න මහත්මිය – ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
6.බී.කේ.එස්. රවීන්ද්‍ර මහතා – රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුරාජ්‍ය අමාත්‍යාංශය
7.ඩී.ඒ.ඩබ්ලිව්. වනිගසූරිය මහතා – දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යාංශය
8.මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා – තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශය
9.ඩී.එස්. විජේසේකර මහත්මිය – කුඩා හා මධ්‍ය පරිමාණ ව්වසාය සංවර්ධන අමාත්‍යාංශය
10.එල්.ඩී. සේනානයක මහත්මිය – ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍යාංශය
12.ආර්.එස්.එම්.වි. සෙනෙවිරත්න මිය – දේශීය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍යාංශය
13.ඒ.එස්. පද්මලතා මහත්මිය – කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
14.කේ.එච්.ඩී.කේ. සමරකෝන් මහතා – විදුලිබල රාජ්‍ය අමාත්‍යාංශය
15.එම්.ඒ.බී.වී. බණ්ඩාරනායක මහතා – තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
16.එම්. දේවසුරේන්ද්‍ර මහතා – බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශය
17.එස්.ජී. විජයබන්දු මහතා – රාජ්‍ය කළමනාකරණ හා ගිණුම් කටයුතු අමාත්‍යාංශය
18.එස්. අරුමෙයිනායගම් මහතා – ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
19.එම්.එස්.එස්.එස්. ප්‍රනාන්දු මහතා – සංචාරක ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
20.සී.එස්. ලොකුහෙට්ටි මහතා – තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය
21.ජී.සී. කරුණාරත්න මහත්මිය – මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය
22.ඒ. සේනානායක මහතා – මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
23.එම්.අයි. අමීර් මහතා – අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය
24.ඩී.ඩී. මාතරආරච්චි – සංවර්ධන බැංකු හා ණය යෝජනා රාජ්‍ය අමාත්‍යාංශය
25.එන්.පී.වී.සී. පියතිලක මහතා – වරාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
26.ඊ.එම්.එම්.ආර්.කේ. ඒකනායක මිය – ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය
27.කේ.ඩබ්ලිව්.ටී.එන්. අමරතුංග මිය – මහාමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
28.ඒ.කේ.ඩබ්.ඩබ්.එම්.එන්.කේ වීරසේකර මිය – වනජීවි සම්පත් රාජ්‍ය අමාත්‍යාංශය
29.ඩබ්.ඒ.ඩී.සී. රෑපසිංහ මහත්මිය – පරිසර රාජ්‍ය අමාත්‍යාංශය
30.කේ.ඒ.කේ.ආර්. ධර්මපාල මහතා – ධීවර හා මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය
31.කේ.ජී.ඒ. අලවත්ත මිය – සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය
32.ආර්. විජයලෙච්චුමි මිය – ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
33.අනුරාධ විජේකෝන් මහතා – තේ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය අධ්‍යක්ෂ
ජනාධිපති මාධ්‍ය අංශය


No comments:
Post a Comment