එම රැස්වීමට සහභාගිවීම සඳහා මීට පෙර සිටි සාමාජික සාමාජිකාවන්ට පමණක් දන්වා යැවූ බවද හෙතෙම සඳහන් කළේය.
දස දෙනකුගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාව සඳහා මෙවර ආරාධනා කළේ 9 දෙනකුට පමණක් බවත් විපක්ෂ නායක තනතුර වෙනුවෙන් කිසිවකුටත් ආරාධනා නොකළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


No comments:
Post a Comment