සජිත්ට විරුද්ද පරීක්‍ෂණ ඇරඹෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 16, 2019

සජිත්ට විරුද්ද පරීක්‍ෂණ ඇරඹෙයි

ක්සත් ජාතික පක්ෂයේ පරාජිත ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර ඇත.


පසුගිය රජයේ නිවාසල,ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමති ධුරය දරමින් පේ‍්‍රමදාස මහතා රාජ්‍ය මුදල් බරපතල ලෙස අවභාවිත කර ඇති බවට පැමිණිලි ලැබී ඇත.

නිවාස අමාත්‍යංශයේද මධ්‍යම සංස්කෘතික අරමුදල මගින්ද සජිත් පේ‍්‍රමදාස මහතා අයථා ලෙස රාජ්‍ය මුදල් භාවිත කර ඇතැයි පැමිණිලිවල දැක්වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad