මීළඟ වාරයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ධුරය භාර ගන්නා ලෙස එම සංවිධානය වෙතින් යෝජනා කර ඇති බවත්, රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ සලකා බලමින් සිටින බවත් අමරතුංග මහතා මාධ්‍යට පවසා ඇත.
එමෙන්ම එම තනතුර භාර ගැනීම වඩාත් සුදුසු බව තමාගේ පෞද්ගලික අදහස බවත්, සඳහන් කර ඇති මන්ත්‍රීවරයා ලෝක මට්ටමින් බලපෑම් කළ හැකි එවැනි තනතුරක් ශ්‍රී ලංකාවට හිමිවීම රටට ඉමහත් ලැබෙන්නක් බවත් පවසා තිබේ.


No comments:
Post a Comment