සජිත්ගේ නායකත්වයෙන් නව පෙරමුණ ස්ථිරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 30, 2019

සජිත්ගේ නායකත්වයෙන් නව පෙරමුණ ස්ථිරයි

ක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා නොදීම හේතුවෙන් එළඹෙන මහ මැතිවරණයේදී ඔහුගේ නායකත්වයෙන් යුතු නව පෙරමුණකින් තරග වැදීමට සූදානමකින් සිටී.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පුවත්පතකට සඳහන් කර ඇත්තේ මෙම තීන්දුව ක්‍රියාත්මක කිරීමට බොහෝ ඉඩ ඇති බවත් ජනවාරි මාසයේදී ඒ ප්‍රකාශයට පත්වුණු ඇති බවත්ය.

දැනටමත් එක්සත් ජාතික පෙරමුණේ පාර්ශවකරුවන්ට ද මේ සඳහා එක්වන ලෙස ඉල්ලීම් කර ඇතැයි ද ඔහු සඳහන් කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad