ස්විස් එම්බසි ශ‍්‍රියාලතා අත්අඩංගුවට..? පච කියා ලක් රජය අපකීර්තියට පත්කල බවට චෝදනා.. ඒ නාට්ටිය අවසන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 11, 2019

ස්විස් එම්බසි ශ‍්‍රියාලතා අත්අඩංගුවට..? පච කියා ලක් රජය අපකීර්තියට පත්කල බවට චෝදනා.. ඒ නාට්ටිය අවසන්

කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාව පැහැරගෙන ගියේ යැයි එල්ලවන චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍ය යයි හෙළිවූ බව සන්ධාන මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.
දැනට සිදුකරන ලද පරීක්ෂණ අනුව ඒ බව හෙළි වී ඇතැයිද ඔහු කියා සිටියේය.



විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ද මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ අදාල කාන්තාව විසින් කරන ලද ප‍්‍රකාශ මුල් පැමිණිල්ල හා සම්පුර්ණයෙන්ම විරුද්ද බවයි.

මේ අතර අදාළ කාන්තාව නැවත වතායක් රහම් පොලීසියට කැදවා ප‍්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇත.

අසත්‍ය චෝදනා කරමින් රජය අපහසුතාවයට පත් කිරීමේ චෝදනා මත ඇයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වනු ඇති බවත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇති බවත් ආරංචි මාර්ග කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad