හිටපු ඇමැති බදියුදීන් ගැන පරීක්ෂණ අරඹයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 20, 2019

හිටපු ඇමැති බදියුදීන් ගැන පරීක්ෂණ අරඹයි !

ක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පසුගිය රජයේදී මෙහෙය වන ලද අමාත්‍යාංශයේ රාජ්‍ය මුදල් අවභාවිතාවක් පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මේ අනුව රාජ්‍ය මුදල් නියමිත ක්‍රමවේදයකින් තොරව භාවිත කිරීම සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් පවත්වා ඉදිරි කටයුතු කිරීමට සියල්ල සූදානම් බව වාර්තා වේ.

පසුගිය ජනාධිපතිවරණය පැවැති (නොවැම්බර් 16 දා) දිනයේ මන්නාරම් දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් පිරිසක් ප්‍රවාහනය කිරීම වෙනුවෙන් මේ මුදල් අවභාවිත කර ඇතැයි ලද පැමිණිල්ලක් මත මේ වනවිට පරීක්ෂණ සිදු කෙරේ.


No comments:

Post a Comment

Post Bottom Ad