ස්විස් එම්බසි කත අංගොඩට ගෙන යයි.. හෙට අධිකරණයට ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 15, 2019

ස්විස් එම්බසි කත අංගොඩට ගෙන යයි.. හෙට අධිකරණයට !

මන් පැහැරගැනීමට ලක්වූ බව කියන කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාව ගානියා බරිස්ටර් අද දිනයේද පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැදවා ඇත.

ඇයගේ මුල් ප්‍රකාශවල ඇති බරපතල පරස්පරතා හේතුවෙන් ඇයගෙන් දීර්ඝ වශයෙන් ලෙස ප්‍රශ්න කිරීමට සිදුව ඇත.

රහස් පොලිසිය විසින් ඇය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කිරීමට කැඳවාගෙන ගොස් ඇත.

ඉන් අනතුරුව ඇය මානසික වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සඳහා අංගොඩ ජාතික මානසික වෛද්‍ය ආයතනය වෙත යොමු කිරීමට නියමිතව ඇත.

මෙට දිනයේ ආදල සේවිකාව අධිකරණයට ඉදිරිප්ත කිරීමට නියමිතය.


No comments:

Post a Comment

Post Bottom Ad