චම්පිකගේ රියදුරු අත්අඩංගුවට ? - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 15, 2019

චම්පිකගේ රියදුරු අත්අඩංගුවට ?

හිටපු ඇමති චම්පික රණවක මහතාගේ රියදුරකු වන දිලුම් තුසිත කුමාර ඔහුගේ බිරිද පොලිස් අපරාද පරීක්‍ෂණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

2016 පෙබරවාරි මාසයේදී රජගිරියේදී සිදුවූ රිය අනතුර සම්බන්දයෙන් ප‍්‍රශ්න කිරීම සදහා මෙම අත්අඩංගුවට ගැනීම කර ඇතැයි වාර්තා වෙයි.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ චම්පික රණවක මහතා රිය පැදවුයේ යයි සාක්‍ෂිකරුවන් කියා සිටියද තමන් විසින් රිය පැදවූ බවට මෙම රියදුරු විසින් පවසන ලදී.

මෙම පරීක්‍ෂණ හේතුවෙන් රණවක මහතාට හා රියදුරුට රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක්ද නිකුත් කර ඇත.

අනතුර හේතුවෙන් තුවාල ලද සන්දීප් සම්පත් නම් තරුණයා මාස ගණනාවක් රෝහල්ගතව සිටි අතර අද වන විට කිසිවක් කරගත ආබාධිතව නොහැකිව නිවසේ සිටී.

රණවක මහතා පෙරේදාද මාද්‍ය අමතමින් කියා සිටියේ එය සරල රිය අනතුරක් බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad