හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා දිනවීම සඳහා යටින් වැඩ කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්.ෆවුසි මහතා සඳහන් කරයි.
සජිත් ප්‍රේමදාස පිරිසිදු හොඳ මනුස්සයෙක් බවත් දූෂණ අල්ලස් චෝදනා ඔහුට නැති බවත් හිටපු ජනාධිපතිවරයා පැවසූ බවද ඔහු සඳහන් කළේය.
තම මන්ත්‍රීධූරය ඉවත් කිරීමට ශ්‍රීලනිපයට හැකියාවක් නැති බවත් එම තීන්දුවට විරුද්ධව තමන් නඩු පවරන බව මන්ත්‍රීවරයා පැවසීය.
මෛත්‍රීපාල සිරිසේන මහතා කෙසේ හෝ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ඉවත්කර පාර්ලිමේන්තුවට ඒමට සූදානමින් සිටියද කිසිවෙකු ඔහු වෙනුවෙන් මන්ත්‍රී ධුරය අත්හැරීමට සූදානම් නැති බවද මන්ත්‍රීවරයා තව දුරටත් කියා සිටියේය.
Sunday, December 15, 2019
මෛත්‍රී වැඩ කලේ සජිත් දිනවන්නයි.. මං ඔහුට නඩු දානවා..- ෆවුසි පොල්ල ගනී
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment