සජිත් අගමැති අපේක්‍ෂක ලෙස එජාපය විසින් නම් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 15, 2019

සජිත් අගමැති අපේක්‍ෂක ලෙස එජාපය විසින් නම් කරයි

ළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ අගමැති අපේක්ෂකයා ලෙස සජිත් පේ‍්‍රමදාස මහතා නම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් කිරිඇල්ල මහතා සඳහන් කරන්නේ මෙම තීරණය ගන්නා ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කමිටුව විසින් බවයි.

විපක්ෂ නායකයා ලෙස ද මේ වනවිට සජිත් ප්‍රේමදාස මහතා නම් කර තිබේ.

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී පාර්ශවය දිගින් දිගටම බලපෑම් කරමින් සිටින්නේ පක්ෂ නායකත්වය ලබා දෙන නිසයි.


No comments:

Post a Comment

Post Bottom Ad