නායකයා ‌තෝරන එජාප කමිටුව සදුදා රැස්වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 6, 2019

නායකයා ‌තෝරන එජාප කමිටුව සදුදා රැස්වෙයි

එක්සත් ජාතික පක්ෂයේ නව නායකයා ‌‌තෝරාගැනීම සදහා වන කමිටුව ලබන සදුදා රැස්වීමට නියමිත බව වාර්තා ‌වේ.

පසුගිය බ්‍රහස්පතින්දා පැවැති පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී විපක්ෂ නායකත්වය සජිත් ‌ප්‍රේමදාස මහතාට ලබා දීමට තීන්දු වූ අතර එළඹෙන නත්තලට ‌පෙර පක්ෂ නායකත්වය ‌වික්‍රමසිංහ මහතාගෙන් ඉවත් ‌කොට ‌වෙනත් අයකුට පැවරීමටද තීන්දු විය.

ඒ අනුව ඊට අදාළ සාකච්ජා සදුදා දින ආරම්භ වීමට නියමිත අතර ‌බොහෝදුරට එය කරු ජයසූරිය මහතා හට ලැබීමට නියමිත බවද දැනගන්නට ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad