ලෝක විවාහක රූ රැජිණ කිරුළ ශ්‍රී ලංකාවට [ Mrs. World Video & Photos ] - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 6, 2019

ලෝක විවාහක රූ රැජිණ කිරුළ ශ්‍රී ලංකාවට [ Mrs. World Video & Photos ]

වසර 35කට පසුව ලෝක විවාහක රූ රැජිණ කිරුළ ශ්‍රී ලංකාවට හිමි වී තිබෙනවා.

2020 ලෝක විවාහක රූ රැජිණ හැටියට ශ්‍රී ලංකාව නියෝජනය කළ කැරොලයින් ජූරි සමත් වුණා.

ඇය ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනූ බවට සමාජ මාධ්‍ය ඔස්සේද සුබ පැතුම් සහ ඡායාරූප පල වී තිබුණා.

1984 ⁣අවුරුද්දේ ⁣මෙම තරඟය ආරම්භ වූ අතර එහි ප්‍රථම ජයග්‍රාහිකාව වූයේ වත්මන් කොළඹ නගර සභාවේ පුරපතිනිය රෝසි සේනානායක මහත්මියයි.

වසර 35කට පසු අද මෙහි 23 තුන් වන තරඟයෙදි Caroline Jurie සුරෑපිණිය මෙහි ජයග්‍රහණය හිමිකරගත්තා,ශ්‍රි ලංකිය නාමය ⁣ලෝකයේ ඔසවා තැබු ඇයට ගොසිප්99 අපගේ  සුබ පැතුම්.










No comments:

Post a Comment

Post Bottom Ad