පසුගිය රජය කාලයේදී සජිත් පේ‍්‍රමදාස මහතාගේ අමාත්‍යංශයට අයත්ව තිබූ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවූ බවට චෝදනා එල්ල වන මූල්‍ය අවභාවිතා ගැන පරීක්‍ෂණ ආරම්භ කිරීමට විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාවක් බිහිටුවීමට නව රජය තීරණය කර තිබේ.
ඊට අදාල පියවර ගන්නා ලෙස සංස්කෘතික හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යංශ ලේකම්වරයාට දැනටමත් දැනුම් දී ඇත.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කරන ලද ජනාධිපති කොමිසම මගින්ද මධ්‍යම සංස්කෘතික අරමුදලේ මූල්‍ය අවභාවිත ගැන හෙලි කර තිබින.
එමෙන්ම සජිත් පේ‍්‍රමදාස මහතාගේ පාලනය යටතේද එම අරමුදලේ දැඩි මුල්‍ය අවභාවිත වූ බවට පැමිණිල් ලැබී ඇත.
Saturday, December 21, 2019
සජිත්ගේ වංචා ගැන පරීක්‍ෂන ඇරඹෙයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment