රෝහල්ගත වෙන්න සූදානම් චම්පික වෛද්‍ය වාර්තා දෙයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 21, 2019

රෝහල්ගත වෙන්න සූදානම් චම්පික වෛද්‍ය වාර්තා දෙයි..

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ඇමති චම්පික රණවක මහතා විසින් තමන්ට ඇති රෝගාබාධ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා බන්ධනාගාර නිලධාරීන්ට ඉදිරිපත් කර ඇත.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ද බන්ධනාගාරයට ගොස් ඔහුගේ සුදු බලා ආපසු එන ගමනේදී මේ බව කියා සිටියේය.

එම වෛද්‍ය වාර්තා අනුව අදාළ සහන ඔහුට ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද පේ‍්‍රමදාස මහතා සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad