‘ගෝටාබය මොන කෙරුමෙක්ද’ ඇසූ චිත්‍රාල් සෝමපාලව හූ තියා වේදිකාවෙන් බිමට ඇද දමයි.. පන්නා දමයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 14, 2019

‘ගෝටාබය මොන කෙරුමෙක්ද’ ඇසූ චිත්‍රාල් සෝමපාලව හූ තියා වේදිකාවෙන් බිමට ඇද දමයි.. පන්නා දමයි..

මෙරට ප්‍රමුඛ පෙළේ බැංකුවක් විසින් සංවිධානය කර තිබූ ප්‍රසංගයකට සහභාගි වූ චිත්‍රාල් සෝමපාල මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාසාත්මක ප‍්‍රකාශ කිරීම හේතුවෙන් සංවිධායක පිරිස විසින් ඔහු එළියට ඇද දමා තිබේ.

ජනාධිපතිවරයාට අපහාස කරමින් ප්‍රකාශ සිදු කරද්දී පේ‍්‍රක්‍ෂකයක් කෝප වී ඔහුට හූ කීමත් සමගින් තව දුරටත් කෝප වී පේ‍්‍රක්‍ෂකයන්ට පහර දීමට උත්සාහ දරා ඇත.

එම සිදුවීම පාලනය කිරීම සඳහා ඔහු එළියට ඇද දැමීමට සංවිධාන කටයුතු කර තිබේ.

 


No comments:

Post a Comment

Post Bottom Ad