එක්සත් ජාතික පක්‍ෂයේ පරාජිත ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා අද සිට රට වටා ජනහමු පැවැත්වීමට තීරණය කර ඇත.
ජනාධිපතිවරණයේදී තමනට ඡන්දය දුන් ජනතාව වෙත ස්තුති කරමින් ඒ මහතා මෙම ජනරැුලි සංවිධානය කර තිබේ.
ඉදිරි මහ මැතිවරණයද ඉලක්ක කරමින් මෙම ජනහමු පැවැත්වෙයි.ජනාධිපතිවරණ පරාජයෙන් පසු ඒ මහතා මාසයකට වැඩි කාලයක් ප‍්‍රසිද්ද වේදිකාවේ පෙනී සිටියේ නැත.
සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපතිවරණ වේදිකාවේදී පවසන ලද බොහෝ අදහස් සමාජ මාධ්‍යවල දැඩි සේ සමච්චලයට ලක්විය.
-lankacnews.
Sunday, December 15, 2019
විනෝද සමය අද සිට යලිත් ඇරඹෙයි,‘තැන්කියු’ ජනරැලි සමගින් සජිත් රට වටා..
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment