විවාහක ලෝක රූ රැජින කැරොලයින් ජුරි දිවයිනට පැමිණෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 9, 2019

විවාහක ලෝක රූ රැජින කැරොලයින් ජුරි දිවයිනට පැමිණෙයි


විවාහක ලෝක රූ රැජින ලෙස කිරුළ පැලදූ කැරොලයින් ජුරි ( Caroline Jurie ) මහත්මිය අද (10) අලුයම 2.45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.

ඇය ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසු  උදෑසන 7.00 ට පමණ ගුවන් තොටුපළෙන් පිටතට පැමිණි යේයය.

ඇය පිළිගැනීම සදහා ඇයගේ නෑදෑ හිතවතුන් විශාල පිරිසක් ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර , ඇය විශේෂ රිය පෙරහැරකින් කොළඹ බලා රැගෙන ගියහ.

No comments:

Post a Comment

Post Bottom Ad