මැකෝ ගෙදර යවන්න බෑ කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 9, 2019

මැකෝ ගෙදර යවන්න බෑ කියයි

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා, සිය ධුරයෙන් ඉවත්වීමට කර තිබෙන ඉල්ලීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය, මැතිවරණ නීති සංශෝධනයකිරීම් ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇතැයි ජනාධිපති ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසම වෙත ලිඛිතව දන්වා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad