කොළොන්නාවේ පිහිටි අංක 31 ටැංකියෙන් ඔක්ටේන් 92 ලීටර් ලක්ෂ දෙකකට ආසන්න පෙට්‍රල් තොගයක් මෙලෙස කාන්දුවී ඇත්තේ පසුගිය ජනාධිපතිවරණ සමයේදී බව පැවසේ.
එහි වටිනාකම රුපියල් ලක්ෂ 240කට අධික බවද සඳහන් වේ.
ඒ ආකාරයට නැප්ටා ලීටර ලක්ෂ 2ක්ද ටැංකියෙන් කාන්දු වී තිබේ.
නැප්ටා ලීටරයක් රුපියල් අසූවකට පමණ විදුලිබල මණ්ඩලයට අලෙවි කරන අතර එසේ කාන්දු වූ නැප්ටා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 160ක් වන බවද වැඩිදුරටත් වාර්තා වේ.
(මූලාශ‍්‍රය - නිව්ස් හබ්)

No comments:
Post a Comment