එම හඬ පටයේද ඉතා අසභ්‍ය වචන රාශියක් භාවිත කරයි.
කෙසේ වෙතත් හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මිය සදහන් කරන්නේ හඬබට සංස්කරණය කර තමනට අපහාස කර ඇති බවය.
අදාල හඬපටය ඇතත් එය පල නොකරන්නේ පල කල නොහැකි මට්ටම් පහත් පෙලේ සාකච්චාවක් බැවිනි. එය ඔබට සමාජ ජාලවල ස්ථිරවම හමුවනු ඇත.

No comments:
Post a Comment