අද ශ‍්‍රීලනිපයක් නෑ.. සියළු සාමාජිකයන් පොහොට්ටුවට එක් වී අවසන් - එස්.බී - විගස පුවත් - Vigasapuwath

Sunday, January 19, 2020

අද ශ‍්‍රීලනිපයක් නෑ.. සියළු සාමාජිකයන් පොහොට්ටුවට එක් වී අවසන් - එස්.බී

ද වනවිට හඟුරන්කෙත ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු සාමාජිකයෙක් නැති රාජ්‍ය ඇමති එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

ඔවුන් සියලු දෙනාම අද වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වී අවසන් යයිද ඔහු පවසයි.

අද ඒ සියලු දෙනාටම නායකත්වය සපයන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවද ඔහු සඳහන් කළේය.

ඇමතිවරයා මෙම අදහස් පළ කළේ හඟුරන්කෙතදී පැවති පිළිගැනීමේ උත්සවයක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *