ගංජා සුරුට්ටුවක් එක්ක බීමතින් සුපිරි ජීප් රථයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීගේ පුතා පොලිස් අත්අඩංගුවට ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, January 21, 2020

ගංජා සුරුට්ටුවක් එක්ක බීමතින් සුපිරි ජීප් රථයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීගේ පුතා පොලිස් අත්අඩංගුවට !

බීමතින් රිය ධාවනය කරමින් අධි සුඛෝපභෝගී ජීප් රථයක් ධවනය කරමින් සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා.

අදාල පුද්ගලයා සන්තකයේ ගංජා සුරුට්ට්වුවක්ද තිබුණු බවට පොලිසිය පවසනවා.
රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් කණ්ඩායමක් විසින් මෙම රථය නවත්වා ඇති අතර පසුව කරන ලද සෝදිසි කිරීමේදී මොහු බීමතින් සිටි බවට අනාවරණ වී තිබෙනවා.

කරන ලද සෝදිසි කිරීමේදී අදාල පුද්ගලයාගේ පියා නැගෙනහිර පළාත නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ කෙනෙක් බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධව කොහුවල පොලිසිය පරීක්ෂණ පවත්වනවා.


No comments:

Post a Comment

Post Bottom Ad