හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට නොබෙල් සාම ත්‍යාගය ලබා සඳහා සියලු කටයුතු සූදානම් වී තිබූ බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.
අවසානයේ මෛත‍්‍රිපාල සිරිසේන මහතා කරන ලද පිස්සු වැඩක් හේතුවෙන් එය මගහැරී ගිය බවද ඔහු සඳහන් කළේය.
ඔහු මේ බව කියා සිටියේ මාතර දී පැවති උත්සව සභාවක් අමතමිනි.
එවකට ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මෙරටට පැමිණි අවස්ථාවේ මෛත්‍රීපාල සිරිසේන මහතා හැදින්වූයේ නෙල්සන් මැන්ඩෙලා කෙනෙක් ලෙස බවද මන්ත‍්‍රීවරයා පැවසීය.
Saturday, February 29, 2020

මෛත‍්‍රීට-රනිල්ට නොබෙල් තෑග්ග දෙන්න සියළු කටයුතු සූදානම් කර තිබුනේ…
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment