ගුවන් විදුලි සභාපති ‌දවස් දෙකෙන් දොට්ට! - නුසුදුස්සෙකුට පුටුව දීලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 3, 2020

ගුවන් විදුලි සභාපති ‌දවස් දෙකෙන් දොට්ට! - නුසුදුස්සෙකුට පුටුව දීලා


ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ලෙස පසුගිය 30 දා වැඩබාර ගත් රෝහණ දේව පෙරේරා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට කටයුතු කළ බව ජනමාධ්‍ය අමාත්‍යංශය ආරංචිමාර්ග පවසයි.

ඊට අදාල ලිපිය ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විසින් ගුවන් විදුලි අධක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ වෙත අද (03) පෙරවරුවේ දී යොමුකර ඇතැයි ද එම ආරංචිමාර්ග පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad