කොරෝනා රෝගියෙක් කොළඹ පුරා ඇවිදලා,කොළඹ අවදානමේ. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 27, 2020

කොරෝනා රෝගියෙක් කොළඹ පුරා ඇවිදලා,කොළඹ අවදානමේ.

කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියෙකු කොළඹ නගරයේ ස්ථාන ගණනාවක සංචාරය කර ඇති බව සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

අසූ පස් හැවිරිදි එම පුද්ගලයා කොළඹ නගරයේ රෝහල් ඇතුළු විවිධ ස්ථානවලට ගොස් ඇතැයි ද ඇය කියා සිටියා ය.

කොරෝනා ආසාදිත යයි හෙලිවීමෙන් පසු ඔහු රෝහල් ගත කල බවද ඇය පැවසුවාය.
-lankacnews.

No comments:

Post a Comment

Post Bottom Ad