එංගලන්තයේ සිට පැමිනි ඇමති පුතාටත් කොරෝනා බව තහවුරු වෙයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 27, 2020

එංගලන්තයේ සිට පැමිනි ඇමති පුතාටත් කොරෝනා බව තහවුරු වෙයි.

පසුගිය සතියේ එංගලන්තයේ සිට මෙරටට පැමින දියතලාව නිරෝධාන මධ්‍යස්තානයේ රැදි සිටින දකුනු පළාත නියෝජනය කරන ප්‍රබල කැබිනටි අමාත්‍යවරයෙකු ගේ පුත්‍රයාට කොවිඩි 19(කොරෝනා) රෝගය වැළදි තිබෙන බව වෛද්‍ය පරික්ශන වලින් තහවුරු වි තිබෙන වාර්ථා වෙයි.
උපුටාගැනිම - ලංකාලෝඛය.(FB)  

No comments:

Post a Comment

Post Bottom Ad