එංගලන්තයටත් වඩා ලංකාවේ කොරෝනා පාලනය ඉහලයි - BBC ලොව පුරා කියයි - විගස පුවත් - Vigasapuwath

Sunday, March 29, 2020

එංගලන්තයටත් වඩා ලංකාවේ කොරෝනා පාලනය ඉහලයි - BBC ලොව පුරා කියයි

කොරෝනා වෛරස ව්‍යාපෘතිය පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර එංගලන්තයට වඩා ඉහළ බව එරට සංචාරකයෙක් සඳහන් කරයි.

බීබීසී පුවත් සේවය සමඟ එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

එංගලන්තයේ හිත්‍රො ගුවන්තොටුපොළේදී නොතිබූ ආකාරයේ ආරක්ෂක වැඩපිළිවෙලක් කටුනායක ගුවන් තොටුපලේ තිබූ බවද ඔහු සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *