ප‍්‍රජා අයිතියත් නැතිවන නඩුව ෂේප් කර දුන්නොත් දේශපාලනයෙන් සමුගන්න බව එජාප ප‍්‍රබලයෙක් ආණ්ඩුවේ බලවතෙකුට දන්වයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 1, 2020

ප‍්‍රජා අයිතියත් නැතිවන නඩුව ෂේප් කර දුන්නොත් දේශපාලනයෙන් සමුගන්න බව එජාප ප‍්‍රබලයෙක් ආණ්ඩුවේ බලවතෙකුට දන්වයි

මන්ට එදිරිව අධිකරණයේ විභාග වන නඩු කටයුත්තක් සමතයකට පත් කිරීම සඳහා උපකාර කරන්නේ නම් තමන් දේශපාලනයෙන් සමුගැනීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ දේශපාලඥයෙකු දැනුම් දී ඇත. ආණ්ඩුවේ ප්‍රබලයකු වෙත මේ බව ඔහු දැනුම් දී ඇත්තේ මෙරට ව්‍යාපාර ජාලයක් හිමි ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු හරහා ය.

දැනට පවතින තත්ත්වය මත අදාල දේශපාලඥයාට ඔහුගේ නීතිඥවරුන් දැනුම්දී ඇත්තේ බොහෝ දුරට වසර කිහිපයක් සිරබත් කෑමටත් එම කාලය තුළ ප්‍රජා අයිතිය අහෝසි වීමේ අවදානමක්ද ඇති බවයි.

කෙසේ නමුත් ආණ්ඩුවේ එකී ප්‍රබලයන් විසින් ව්‍යාපාරිකයා මගින් නැවත වතාවක් දැනුම් දී ඇත්තේ අධිකරන කටයුතු සදහා තමන්ට කළ හැකි කිසිවක් නැති බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad