එජාප යොවුන් පෙරමුනේ සහයත් සජිත්ගේ සන්ධානයට? - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 1, 2020

එජාප යොවුන් පෙරමුනේ සහයත් සජිත්ගේ සන්ධානයට?

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිවන සමගි ජන බලවේගය දේශපාලන සන්ධානය නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී ස්ථාපිත කිරීමේ උත්සයට ආරම්භ වී තිබෙනවා.

මේ සදහා හිටපු මැති ඇමතිවරු කිහිපදෙනෙක්ම සහභාගී වී ඇති අතර එජාප යොවුන් පෙරමුණේ ලේකම් තාරක නාණායක්කාර මහතාද සහභාගිවී ඇත. ඒ පිළිබදව ඔහුගේ මුහුණු පොතේ සටහනක්ද තබා තිබෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad