ඔහු ඉතාලියේ සේවය කරන ශ‍්‍රී ලංකාකියෙකු බව ඉතාලියේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.
මේ වනවිට ආසියාවෙන් පිටත කොරෝනා වෛරසය ඒ වේගයෙන්ම ව්‍යාප්ත වන රට බවට ඉතාලිය පත් වී තිබේ.
ඉදිරි අවුරුදු නිවාඩුව සඳහා මෙරටට පැමිණෙන ඉතාලියේ සහ කොරියාවේ සිටින ශ‍්‍රී ලාංකිකයන් නිරෝධායන කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා රජය විසින් මේ වනවිටත් සූදානම් කර ඇත.

No comments:
Post a Comment