හෙලිකොප්ටරයකින් ගිහින් ලංකාවටම ඉසින්න යන දේ මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 27, 2020

හෙලිකොප්ටරයකින් ගිහින් ලංකාවටම ඉසින්න යන දේ මෙන්න

කොරෝනා වසංගතයෙන් රට පුරා පැතිරෙමින් තියන මේ වෙලාවේ ශ්‍රී දළදා මාළිගාවේ සිට පිරිත් කෙරූ පිරිත් පැන් ගුවනින් ලංකාව පුරා ඉසීමට මේ වෙද්දී කටයුතු සූදානම් කරලයි තියෙන්නේ.

ඉතින් මේ සුවිශේෂී පිංකම සිදු කරනු ලබන්නේ ආතර් සේනනායක, මාධව වත්තේගම යන මහත්වරුන් සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.

පිරිත්පැන් ආනුභාවයෙන් කොරෝනා වසංගතය දුරුවී රටට සෞභාග්‍ය උදාවේවා යන්න මෙම පිංකමේ බලාපොරොත්තුවයි.





No comments:

Post a Comment

Post Bottom Ad