තමන් මේ වන විට මහත් කලකිරීමෙන් සිටින්නේ යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.
සමගි ජන බලවේගය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී කරන ලද සාකච්ඡා ගැන තමන් මෙසේ කලකිරීමෙන් සිටින බව ඔහු සඳහන් කළේය.
සලකුණ හා විවිධ කාරනා මතු කරමින් දීර්ඝ ලෙස කල් ඇදීමේ ක්‍රියාවලිය නිසා තමන් මෙම තත්වයට පත් වූ බවද ඔහු කියා සිටියේය.
ඉදිරියේදී තමනට දේශපාලනය ගැන තීන්දුවක් ගැනීමට සිදුවනු ඇතැයිද ඔහු පැවසීය.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට සහභාගී වීමෙන් පසු මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පළ කරන ලදී.
Sunday, March 1, 2020

රනිල් ගහපු ගැට නිසා හර්ෂ හෙම්බත් වෙයි.. කලකිරී දේශපාලනයෙන් සමුගන්න බව කියයි..
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment