කොරෝනා වෛරසය හේතුවෙන් වාර්තා වන 6 වන මරණ මීට සුළු මොහොතකට පෙර සිදුවූ බවට වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා. මියගිය පුද්ගලයා 80 හැවිරිදි අයෙකු බවයි ඔහු සඳහන් කරන්නේ. අදාල රෝගියා IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා. ඒ අනූව මෙරට සිදුවූ 6වන කොරෝනා මරණය මෙය වනවා. මියගොස් ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වෛද්‍ය අනිල් ජාසිංහ පවසන්නේ.
No comments:
Post a Comment