ඩොලරයක විකුණුම් මිල අද රු. 199.40ක් වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 6, 2020

ඩොලරයක විකුණුම් මිල අද රු. 199.40ක් වෙයි



ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද(06) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 193.35 ක් හා විකුණුම් මිල රු. 199.40ක් ලෙසින් සටහන් විය.

මේ අතර අද දින එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රු. 194.80 ක් ලෙසින් සටහන් විය.

ඒ අනුව 2020 වසරේ ජනවාරී මාසයේ සිට මාර්තු 30 දින වන විට රුපියල, එක්සත් ජනපද ඩොලරයට එරෙහිව සියයට 4.7කින් අවප්‍රමාණය වී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad