වෙළෙඳපොළේ විෂ පොල්තෙල් නෑ- බන්ධුල ගුණවර්ධන - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 29, 2021

වෙළෙඳපොළේ විෂ පොල්තෙල් නෑ- බන්ධුල ගුණවර්ධන


පිළිකාකාරක අඩංගු ආනයනික පොල්තෙල් මෙරට වෙළෙඳපොළට නිකුත් කර නැති බවට මේ වන විට කරන ලද පරීක්ෂනවලින් තහවුරු වී ඇතැයි වෙළෙඳ ඇමැති බන්ධුල ගුණවර්ධන මහතා මීට සුළු මොහොතකට පෙර පැවැති මාධ්‍යය හමුවකදී පැවසීය.
කෙසේවෙතත් මෙරටට ගෙනැවිත් ඇති එම පොල්තෙල් තොග සියල්ලම තවමත් ගබඩාවන්හි එලෙසම තිබෙනවාදැයි යන්න පිළිබඳ පරීක්ෂන පවත්වන බවද ඇමැතිවරයා සමඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad