ජනාධිපති විදේශ කටයුතු පිළිබඳ පිලිබද අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතා මේ බව තහවුරු කළේය.
විදේශ ගුවන්තොටුපල කිහිපයක සිරවී සිටින 33ක පිරිස ගෙන්වා ගැනීමෙන් පසු දෙවැනි අදියර ලෙස මෙම කටයුත්ත ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළේය.
මෙම 5000ක පිලිබද පිරිස ගෙන්වා ගැනීමට අදහස් කරන්නේ මෙරට නිරෝධාන කටයුතුවලට පහසුවන පරිදි කොටස් වශයෙන් බව ද ඔහු තවදුරටත් පැවසීය.

No comments:
Post a Comment