"මම සෞඛ්‍ය ඇමතිකමෙ හිටියනමි කොරෝනා සතියෙන් මැඩලනවා,මෙ ආන්ඩුව ෆේල්."- හිටපු ඇමති රාජිත. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 5, 2020

"මම සෞඛ්‍ය ඇමතිකමෙ හිටියනමි කොරෝනා සතියෙන් මැඩලනවා,මෙ ආන්ඩුව ෆේල්."- හිටපු ඇමති රාජිත.


තමා වර්ථාමනයේ සෞඛ්‍ය ඇමතිධුරයේ කටයුතු කරනු ලැබුවෙ නමි කොවිඩි 19 වසංගතය සතියක කාලයකින් මෙරටින් මුලිනුපුටා දමන බව හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පවසයි.
තවද මෙරට පලමු ශ්‍රි ලාංක්‍රික කොරෝනා රෝගියා සොයාගත් මුල්දිනයේම සියලු ගුවන්තොටුපොල වල හා වරායන් හි මගී පර්යන්ත වසා දැමුවෙ නමි මෙ වන විට ජන ජිවිතය සමාන්‍ය අතට පත්වන බව හෙතෙම වැඩිදුරත් අදහස් දක්වමින් පැවසීය.ඔහු මෙ බව පැවසුවෙ බෙරුවල ප්‍රදේශයේ අඩු ආදායමි ලාභින්ට වියලි ආහාර සලාක ලබාදිමෙ අවස්ථාවට එක්වෙමිනි.
උපුටාගැනිම -ලංකාලෝඛය.(‍fb)

No comments:

Post a Comment

Post Bottom Ad