ශ්රී ලංකාව තුළ ඇතිවී තිබෙන කොරෝනා වසංගත තත්ත්වය එළඹෙන ජුනි මාසය දක්වා දීර්ඝ වනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මෙතෙක් රජය විසින් වසංගත තත්වය පාලනය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග අධි වසංගත තත්ත්වයක් වළක්වා ගැනීමට ප‍්‍රමාණවත් නොවන බවද එම සංගමය පෙන්වා දෙයි.
එනිසා මේ මොහොකේදී වහා දැක්විය යුතු උග්‍ර පතිචාර එම සංගමය විසින් රජයට යෝජනා කරයි.
මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විස්තර කරමින් එම සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි.





No comments:
Post a Comment