කරුණා හමුදා සෙබළුන් මැරුවාද?- රහස් පොලිසියෙන් පරීක්‍ෂණයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, June 22, 2020

කරුණා හමුදා සෙබළුන් මැරුවාද?- රහස් පොලිසියෙන් පරීක්‍ෂණයක්

හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මෑතකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා විසින් රහස් පොලිසියට නියෝග කර ඇත. කොටි සංවිධානයේ සිටි කාලයේ තමන් අලිමංකඩදී හමුදාවේ දෙදහසක් තුන්දහසක් පමණ මරාදැමූ වත් කිලිනොච්චිායේදීද සෙබළුන් මරා දැමුවත් අම්පාරේ ප්‍රචාරක රැළියක් අමතමින් ඔහු විසින් පවසන ලදී.

ඒ ගැන ප‍්‍රකාශයක් ගැනීමට පැමිණෙන ලෙස රහස් පොලිසිය විසින් ඔහුට දැනුම් දී ඇත.

එකී ප‍්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ දැඩි විවේචන එල්ල වෙමින් ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad