2011 ලෝක කුසලාන අවසන් මහා තරඟය පාවා දීමට ක‍්‍රීඩකයන් සම්බන්ධ නැති නම් කලබල වීමට අවශ්‍ය නැතැයි ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කරයි.
ට්විටර් පණිවිඩ සහ ප්‍රකාශ හරහා ඒවාට පිළිතුරු දෙන්න යාමෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇතිවන බවද ඔහු පැවසීය.
තමන් වැරදි කර නැත්නම් තොප්පිය දා ගැනීමේ උවමනාවක් නැතැයි ද ඔහු සඳහන් කෙළේය.
මහින්දානන්ද අලුත්ගමගේ මහතාට තොරතුරු ඇති නම් ඔහුට එම ප්‍රකාශය කිරීමේ අයිතියක් ඇතැයි ද ඔහු කීය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
Friday, June 19, 2020

Home
ප්රවෘත්ති
2011 ෆයිනල් පාවාදුන් අය ගැන හිටපු සභාපති ඉගි කරයි.. කලබල වෙලා ට්විට් ගහන්නේ පාවාදුන් අයලු
2011 ෆයිනල් පාවාදුන් අය ගැන හිටපු සභාපති ඉගි කරයි.. කලබල වෙලා ට්විට් ගහන්නේ පාවාදුන් අයලු
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment